Tuesday, July 21, 2015

  |  No comments  |  

නීතිය යනු

නීතිය යනු - පාර්ලිමේන්තුවේ පනතක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර කවර අවස්ථාවක වුව ද යම්කිසි ව්‍යවස්ථාදායකයක් විසින් පනවන ලද පනතක් අදහස් වන අතර රාජ සභා ආඥාවක් ද ඊට ඇතුලත් වේ.

0 comments: