සතර හිනාව
1. ස්වාමියා 'මගේ පුතා' යයි දරුවා නලවන විට භාර්යාව පසෙකට වී සිනාසෙයි.
2. ඉඩකඩම් ගැන දබර කර ගන්නා විට පොළව සිනාසෙයි.
3. වස්තුව රැස්කරන විට ධනය සිනාසෙයි.
4. වැඩ කල් දමන විට මාරයා සිනාසෙයි.
ආශ්‍රිත තොරතුරු - බෞද්ධ ධර්ම සංඛ්‍යා වෛද්‍ය ශාස්ත්‍රය, සංඛ්‍යා ශබ්දකෝෂය