Showing posts with label සාමාන්‍ය දැනීම. Show all posts
Showing posts with label සාමාන්‍ය දැනීම. Show all posts

Monday, August 10, 2015

  |  No comments  |  

බෞද්ධ ඉගැන්වීම් සහ සංස්කෘතියට අනුව ලොව ඇති ලොකුම හිනාවල් හතර හෙවත් සතර මහා හිනාව

සතර හිනාව

1. ස්වාමියා 'මගේ පුතා' යයි දරුවා නලවන විට භාර්යාව පසෙකට වී සිනාසෙයි.

2. ඉඩකඩම් ගැන දබර කර ගන්නා විට පොළව සිනාසෙයි.

3. වස්තුව රැස්කරන විට ධනය සිනාසෙයි.

4. වැඩ කල් දමන විට මාරයා සිනාසෙයි.

ආශ්‍රිත තොරතුරු - බෞද්ධ ධර්ම සංඛ්‍යා වෛද්‍ය ශාස්ත්‍රය, සංඛ්‍යා  ශබ්දකෝෂය 

Tuesday, July 21, 2015

  |  No comments  |  

නීතිය යනු

නීතිය යනු - පාර්ලිමේන්තුවේ පනතක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර කවර අවස්ථාවක වුව ද යම්කිසි ව්‍යවස්ථාදායකයක් විසින් පනවන ලද පනතක් අදහස් වන අතර රාජ සභා ආඥාවක් ද ඊට ඇතුලත් වේ.
  |  No comments  |  

ශ්‍රී ලංකාවේ පැවති නීති සම්ප්‍රදායන්

ශ්‍රී ලංකාවේ පැවති නීති සම්ප්‍රදායන් 

1. උඩරට නීතිය
2. තේසවළාමෙයි නීතිය
3. මුස්ලිම් නීතිය
4. ඉංග්‍රීසි නීතිය
5. රෝම-ලන්දේසි නීතිය